Thursday, August 30, 2012

1) NeeD For Speed UnderGround 2 (1.2 v full )

ඔන්න ඉතිං හාහාපුරා කියල මුලින්ම දෙන්න යන්නේ හැමෝටම ගහන්න පුළුවන් ගේමක්
නම කියපුවාම කව්රුත් දන්නවනේ   මොකද්ද ගේම එක කියල ...මේක 2004 තමා රිලීස් වෙලා තියෙන්නේ ඒ උනාට සුපිරි ගේම එකක් \






Minimum System Requirements:

CPU: Intel Pentium III (or equivalent) CPU running at 933MHz or higher
RAM: 256 MB
VGA: 32MB DirectX 9.0c compatible video card (Geforce2 or higher) using a
supported chipset (see below)
ATI Radeon 7500 or greater
NVIDIA GeForce2 or greater
DX: DirectX 9.0c
OS: Windows 98, 98 Second Edition, ME, 2000 Professional, XP Professiona

HDD: 900 MB of HD space
Sound: DirectX compatible Sound Card
ODD: 8X CD-ROM
Network: For Online play a Network card is required for broadband connectivity
Recommended peripheral: DirectX compatible Controller or Keyboard


මෙන්න ටොරන්ට් ලින්ක් එක   (Download ) 1.12GB

(ටොරන්ට් ලින්ක් එක ගැන බයවෙන්න එපා මම ඉස්සරවෙලා ඩවුන්ලෝඩ් කරගෙන තමා බ්ලොග් එකට ගේම් එක ගැන දාන්නේ )

ගේම් එකේ

. ISO එකක් තමා තියෙන්නේ  deamon tools  වලින් මවුන්ට් කරගෙන හරි  winrar වලින් 
extract  කරගෙන හරි ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්

ප.ලි   ඔන්බෝර්ඩ් විජිඑ නම් 128  වගේ තිබුනොත් වැඩිය හොදයි


ඊළඟ පොස්ට් එකේ  NFS hot pursuit 2010  1.8gb වලට කම්ප්‍රෙස් කරපු එක බලාපොරොත්තු වෙන්න

 ෆලෝ පාරක් එහෙම දාල අපිට සප් එක දුන්නට කමක් නෑ ............................




No comments:

Post a Comment